මේ තොරතුරු ඇත්තවීමට ඇති ඉඩකඩ වැඩි බව කරුණාවෙන් සලකන්න.
අංක විද්‍යාව තුලින් පුද්ගලයිගේ අදහස් හා ජීවිත රටාව ගැන කියන්න පුළුවන්ලුනෙ...කොහොම උනත් පෞද්ගලිකව මම නම් ඔය දේවල් එතරම්ම විශ්වාස කරන කෙනෙක් නෙමේ.... මට හම්බ උන එක්තරා සඟරාවක අංක විද්‍යාව භාවිතයෙන් යම් යම් පුද්ගලයින්ගේ චරිත ස්වභාවය එළි කර තිබුනා....මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුනේ උපන් දිනයයි.....
බලන්න...ඔබ හෝ ඔබ ආදරය කරන කෙනා මේ දිනවලදී උපන් අයෙක් නම් ඇගේ හෝ ඔහුගේ චරිත ස්වභාවයත් මේ වගේද කියලා.... මේවා ඇත්තම කියලා කියන්න අමාරු උනත්.....මේ දක්වන සමහර දේවල් ඔබේ ජීවිත තුල තිබෙන්නට පුළුවන්....
හැබැයි ඔවුන් 1දා 2දා සහ 3දා උපන් අයගෙ වගතුග සඳහන් කරලා තිබුනේ නෑ...සමහර විට වැරදීමක් වෙන්න පුළුවන්)
මෙන්න බලන්න
4දා උපන් අයෙක් නම්
මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....(කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ )
5දා උපන් අයෙක් නම්
ඔබ ආදරය කරන ඔබේ පෙම්වතිය...පෙම්වතා...බිරිඳ හෝ ස්වාමිපුරුෂයා උපන්නෙ 5දාක නම්, ඔවුන් ඔබ දමා දුවන අයලු. ඒ කියන්නෙ ඔවුන් නිතරම කාර්ය බහුල පුද්ගලයින්ලු...ජීවිතයේ සරල දේවලින් සතුටක් ලබන්න මේ අය සාමාන්‍යයෙන් කාලය වැය කරන්නෙ නැතිලු...මොකද ඔවුන්ගේ මූලික අවධානය වෙනත් වැඩ කටයුතු වෙනුවෙන්ම වෙන්කරන්න ඔවුන් සිතන නිසාලු (ජීවත් වෙන්න ටිකක් අමාරු කට්ටිය වගේ නේද )
6දා උපන් අයෙක් නම්
ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...( ලේසි නෑ වගේ නේද ?)
7දා උපන් අයෙක් නම්
ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....( ටිකක් වෙනස් අය වගේ නේද ?)
8දා උපන් අයෙක් නම්
මේ අය මුදල් හා බලයට විශාල අශාවක් ඇති අයලු...මෙවන් අයගෙ හිත දිනා ගැනීමටනම් ඔබ " සාර්ථකත්වය" කියන මාර්ගයේ ගමන් කල යුතුම වෙනවලු...ඒ වගේම මේ අය අක්‍රීයයිලු...ගැඹුරු ආදරයක් නිතරම සොයන අතරම ඒ ආදරය තුල මෘදු බවකුත් බලාපොරොත්තු වෙනවලු...( උත්සාහ කලොත් අමාරුම නෑ වගේ )
9දා උපන් අයෙක් නම්
බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම 9දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු.....
( නියම කස්ටිය නේද? )
10දා උපන් අයෙක් නම්
මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...( හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද?)
11දා උපන් අයෙක් නම්
මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....(භයානකයි වගේ...)
12දා උපන් අයෙක් නම්
මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....( සුබ පැතුම්)
13දා උපන් අයෙක් නම්
මේ අය හරිම ආකර්ෂණීයයිලු....තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොඳ පෙනුමකින් බලාපොරොත්තු වෙනවලු...මොවුන් සමඟ ජීවිතය බෙදාගන්න ඔබ කැමතිනම්....අනිවාර්යෙන්ම ඔබ ආකර්ෂණිය විය යුතුමලු....( හිතන්න වෙනවා නේද?)
14දා උපන් අයෙක් නම්
මේ අය ගැන නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුමලු...ඔබෙන් සතුටක් සැනසුමක් ලබන්න බැරි තැනකදී නොදනුවත්වම ඔබේ දෑඟිළි අතරින් ගිලිහිලා යන්න පුළුවන්ලු...මේ අයට නැවුම් අදහස් උවමනාලු...ඔවුන් සතුටු වන්නෙ එවිටලු...ඒ වගෙම මෙවැනි අයගෙන් කිසිම ආකාරයක තැම්පත් වීමක් නම් අත්දකින්න යාම ඇත්තටම භයානකයිලු.. (හපෝයි...)
15දා උපන් අයෙක් නම්
මේ අය දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවක් ඇති අය කියලා කියන්න පුළුවන්ලු...දීර්ඝ කාලයක් කිසියම් දෙයකට ඇලී ගැලී සිටීමේ හැකියාවක් මොවුන් සතුයිලු...ඒ වගේම සුබවාදී ආකල්ප ඇති අයලු...( අපූරු චරිතයක් වගේ)
16දා උපන් අයෙක් නම්
මේ අය තමන්ගේ ආදර සම්බන්ධතාවයෙන් හෝ විවාහ බැඳීමෙන් ස්ථාවර හා අවාජ්‍ය බවක් බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අය ඔබ බලාපොරොත්තු නොවන දේවලින් ඔබ පුදුමයට පත් කරන්න දක්ෂයිලු...වැඩි කලබලකාරී නැති බොහෝම සාමකාමිව ජීවත් වෙන්න කැමති මේ අය එක්ක කලබලකාරී ජීවිතයක් ගත කරන්න ලෑස්ති උනොත් එය සාර්ථක වන්නේ නෑලු...(ඉවසීමෙන් ඉන්න වෙයි නේද )
17දා උපන් අයෙක් නම්
මේ අය ලිංගික සම්බන්ධතා වලට වඩා බාහිර දේ වෙනුවෙන් කාලය ගැනීම වැදගත් කියලා හිතනවලු.... බොහෝ විට සංවේදී බව නිසාම හිත රිදෝ ගන්නවලු….කොහොම උනත් මේ අය උදාසීන නම් නෑලු. තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන මෙවැනි අය ඔබේ ජීවිතයේ රඳවා ගැනීම ආශිර්වාදයක්ලු...ඉක්මනින් කෝප වන නමුත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍ය තත්වයට පත් වෙනවලු..... ජීවිතයෙ එන ඕනෑම අභියෝගයකට මූණ දෙන්න තරම් ශක්තිමත් හිතක් මේ අය සතුයිලු... (හ්ම්ම්ම්ම්..)
18දා උපන් අයෙක් නම්
දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු... ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු
19දා උපන් අයෙක් නම්
මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )
20දා උපන් අයෙක් නම්
තමන්ගේ සම්බන්ධතාවය විශ්වාසවන්ත එකක් බව තහවුරු වනකම් 20දා උපන් අය ඒ වෙනුවෙන් තමන්ගේ කාලය...හෝ මුදල් වැය කරන්න කැමති නෑලු.....හැබැයි විශ්වාසය ඇති වූ පසුව තමන්ගේ සම්බන්ධතාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ අය සූදානම්ලු....මේ අය මෘදු බවට හුඟාක් කැමතියිලු....
21දා උපන් අයෙක් නම්
මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු ( මගෙ ජීවිතය අයිති කෙනා මෙන්න මේ අංකයෙ....කියලා තියෙන දේවල් නම් බොරු කියන්න කොහෙත්ම බෑ)
22දා උපන් අයෙක් නම්
මේ අය අමාරුවෙන් වැඩ කරන කාර්ය බහුල පුද්ගලයින්ලු...මෘදු සිත් ඇති පුංචි පුංචි දේ ගැන තදින්ම හිතනවලු....ඉතාම ඉක්මනින් සිත් බිඳීම් ඇති වෙනවලු...වැඩි කතාබහකින් තොර හරිම සංවේදීයිලු...මේ අය සමඟ කලබලයක් ඇති කරගන්න කලියෙන් දෙපාරක් සිතන එක නුවණට හුරුයිලු...( සංවේදී වැඩි අයගෙ හිත ඉක්මනින් බිඳෙනවනවනෙ )
23දා උපන් අයෙක් නම්
මේ අය සංචාරය....නවාතැන් මාරු කිරීම්...අළුත් රැකියා සෙවීම් වැනි දේවල කාර්ය බහුල අයලු....ඒ නිසා මොවුන් වෙනුවෙන් කාලය ගත කරන්නට බොහෝ වෙලාවක් බලා ඉන්න ආදරය කරන ඔබට සිදුවෙනවාලු...ඒ වගේම මොවුන් හිතන්න කලින් ක්‍රියාත්මක වන....ශක්තිමත් පුද්ගලයින්ලු...සාමාන්‍යයෙන් නිවැරදි තීරණ ගන්න දක්ෂ මේ අය සමඟ සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්ලු...
24දා උපන් අයෙක් නම්
මේ අය තමන් ආදරය කරන අයගේ සතුට නිතරම බලාපොරොත්තූ වෙනවලු...අධික ශබ්දයට කැමති වගේම නිතරම දබර වලටත් පැටලෙන සුළු අයලු...අර්බුදකාරී තත්වයන්ට මූණ දෙන්න මේ අය හරිම කැමතියිලු....හැබැයි මේ අය සමඟ ගතකරන ජීවිතය කොහෙත්ම උදාසීන නම් නෑලු......(වෙනස්ම චරිත ස්වභාවයක් නේද )
25දා උපන් අයෙක් නම්
මේ අය නිතරම කනස්සලු ස්වභාවයකින් පසුවෙන අයලු....ඒකට බොහෝවිට හේතුව වන්නෙ නිතරම අනවශ්‍යය අකාරයට සිතීම වන්නට පුළුවන්ලු....එමෙන්ම කනස්සල්ලෙන් ඉන්නා කල තනිවෙන්නට නිතරම උත්සාහ ගන්නවලු...ඒත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍යය ජීවිතයට එන්න ඔවුන්ට පුළුවන්ලු....ආදරය කරන ඔබ ඔබේ උපරිම ඉවසීම මේ අයට දෙන්න ඕනෙලු....
26දා උපන් අයෙක් නම්
මේ අය තමන් ආදරය කරන හා තමන්ට ලඟ සම්බන්ධතා තබා ගන්න අය සම්බන්ධයෙන් බලය හා ශක්තිය ගොඩ නගා ගන්න හරිම කැමතියිලු....හැමවිටම හැමදෙයක් තුලින්ම මූලිකත්වය ගන්න අවශ්‍ය මේ අයට අවශ්‍යයිලු... එනිසාම සම්බන්ධකම්වල ගැටලු ඇති කර ගන්නවලු... ඉවසීම බොහෝ අඩු පුද්ගලයින් වශයෙන් මොවුන්ව හඳුන්වනවලු....
27දා උපන් අයෙක් නම්
මේ අය තමන් ඉන්නා තැනක ඉන්න...තමන් කරනා දෙය කරන...තමන් කියනා දේ කරන සහකරුවෙක්ව හැමවිටම සොයන අයලු....මොවුන් ඉතා විශ්වාසවන්තයි වගේම ගෞරවයෙන් ඉන්නත් කැමතියිලු...සමහර විට මෙවැනි අය ප්‍රායෝගික නොවන්නත් පුළුවන්ලු...ඉහල රසාඥතාවයක් තිබෙනවා වගේම ඒ ගැන ලෝකයා දැනගන්නවාටත් මොවුන් කැමතියිලු...
28දා උපන් අයෙක් නම්
මේ අය විනෝදයට දැඩි කැමැත්තක් දක්වනවා වගේම අසීමිත නිර්මාණශීලී දක්ෂතා වලින් පොහොසත් අයලු....නමුත් මේ අයට මුදල් වෙනුවෙන් බොහෝ වෙහෙසෙන්න සිදු වන නිසා ගෙදර දොරෙන් ඈත් වී ඉන්නටත් සිදුවෙනවලු...සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමති මේ පුද්ගලයින් සමඟ පවත්වන සම්බන්ධ කම් ටිකක් වෙහෙසකාරී වෙන්න පුළුවන්ලු.....
29දා උපන් අයෙක් නම්
මේ අය අලුත් අදහස් හා නව තාක්ෂණ ලෝකයෙ කැපුම් සීමාවේ ඉන්න අයලු.....නොයෙකුත් දේවල් ගැන තොරතුරු හොයාගන්න තියෙන කෙළවරක් නැති උනන්දුව නිසාම මේ අය වෙහෙසට පත් වෙනවාලු...ඒ නිසා මේ දේවලට අමතරව ජීවිතයෙ සතුට කියා යමක් ඇති බව ආදරය කරන ඔබට නිතරම මේ අයට මතක් කර දෙන්නට සිදුවෙනවලු.....
30දා උපන් අයෙක් නම්
මේ අය හරිම නිර්මාණශීලීයිලු...ඇස..දිව සේම...ආත්මය පිනවන නිර්මාණශීලි බවක් මේ අයගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන්ලු...උදාහරනයක් විදියට මේ අයට දක්ෂ සූපවේදීන් වගේ කටට රහට ආහාර පිසීමේ හැකියාව තියෙනවලු....හැබැයි ඔවුන් පිසින හැම ආහාරයකටම ඔබ කැමති විය යුතුයි කියලත් ඔවුන් සිතන්නේ නෑලු...මේ අය නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉතා ගුණ යහපත් අයලු....
31දා උපන් අයෙක් නම්
මේ අය ඇඟ වෙහෙසා වැඩ කරනා අයලු....තමන් කැමති දෙයක් කෙසේ හෝ ලබාගන්න මොවුන් උත්සාහ කරනවලු...සමහර කටයුතු වලට මොවුන් උවමනාවටත් වැඩියෙන් ශක්තිය යොදවනවලු...ඒ වගේම මෙවැනි අය සමඟ සම්බන්ධතාවයක් ඇති ඔබව ඔවුන් නොතකා හරිනවායි සිතන්න පුළුවන් අවස්ථාත් වැඩීලු...තමන් ආදරය කරන අයගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන මේ අය ලඟ ජීවිතය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමකට හොඳින් ප්‍රථිචාර දක්වන ගුණයකුත් මොවුන් සතුයිලු..
පබිලිස් ගෙ වැඩක්...
පරසිද්ද වුනු එවා....
-
මේ තොරතුරු ඇත්තවීමට ඇති ඉඩකඩ වැඩි බව කරුණාවෙන් සලකන්න. අංක විද්‍යාව තුලින් පුද්ගලයිගේ අදහස් හා ජීවිත රටාව ගැන කියන්න පුළුවන්ලුනෙ...කොහො...
-
දේශපාලකයකු, හොරෙකු හා මෘදුකාංග ඉන්ජිනේරුවෙකු අපායෙ එකම කාමරයක විසූහ. දිනක් දෙශපාලකයා මෙසෙ පැවසීය, "මට මගේ රට...
-
If you wish to live a day filled with anger, you can choose To be angry. Or if you wish to live a day filled...
-
උදේ තිබ්බ සතුට කොහෙද ගියේ? ජිවීතේ කියන්නෙ ප්‍රශ්න පමණක් තීයෙන එකක් ද? ඇයි දුක විතරක් හැමදාම අපිට පමණක් හිමි.. අද පබිලිස් දුකෙන් ........... ...
pabilis kiyana boru!!!!
ReplyDeleteඇයි මහත්තයෝ එහෙම කියන්නෙ.... ?
ReplyDeleteNice & Cute Work
ReplyDeleteSystem Mechanic Pro Crack
ReplyDeleteIDM Crack Serial Number
ReplyDelete4k video downloader crack License key
usb disk security farooqpc I really enjoy reading your post about this Posting. This sort of clever work and coverage! Keep up the wonderful works guys, thanks for sharing
ReplyDeletecyberghost vpn khokharpc Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing.
ReplyDeleteThanks for the post. Very interesting post. This is my first-time visit here. I found so many interesting stuff in your blog. Keep posting. itools crack
ReplyDelete
ReplyDeleteThanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. idmcracksetup.com
ntlite crack
ReplyDeleteThanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. Tally Erp Crack
ReplyDeleteSuch great and nice information about software. This site gonna help me a lot in finding and using much software. Kindly make this like of content and update us. Thanks for sharing us VideoPad Video Editor Crack . Kindly click on here and visit our website and read more
ReplyDeleteMalwarebytes Crack
ReplyDeleteSynthesia crack is a type of application that will give you a sense of the next problem of your car. The OBD Auto Doctor License Key 2021 transfers information and connects to the vehicle. It skills as a link between a car and your pc / Android.
ReplyDeleteIts a Very Great and Amazing Blog Dear This is Very Great and Helpful..
ReplyDeleteTalha PC
Crackedithere
avast premium security crack
avid pro toolscrack
I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
ReplyDeleteGiliSoft SlideShow Maker Crack
Easeus Partition Master Crack
Here at Karanpccrack, you will get all your favourite software. Our site has a collection of useful software. That will help for your, Visite here and get all your favourite and useful software free.
ReplyDeletekaranpccrack
WinTools.net Premium Crack